ජාතික භාෂා පුහුණු ආයතනයේ අනුග්‍රහයෙන් ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි 2021.05.06 දින පැවැත්වීමට නියමිතව තිබු දෙමළ භාෂා පුහුණු පාඨමාලාව ( පැය 150) කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා ඇති බව කරුනිකව දැනුම් දෙමි. ( විමසීම් 0716798421 )

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ වනිතා කටයුතු ඒකකයේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශ   මට්ටමින් පිහිටුවා ඇති ව්‍යවසාය  සංවර්ධන  සංසද අතර 2021 තරගය මහනුවර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය අප කොට්ඨාශයේ  පළාත් වනිතා සංවර්ධන නිලධාරී තුෂාරි දිසානායක මහත්මියගේ අධීක්ෂණය යටතේ පවතින හතරලියද්ද දිරිය කාන්තා ව්‍යවසායක සංසදයට හිමි වූ වගයි.

 

IMG 20210319 WA0002       

2021.03.29 දින පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ ණය සහන පදනම මත සළුපිලි ජංගම අලෙවි පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා .

IMG 20210308 WA0011 1  IMG 20210308 WA0010

2021 මාර්තු මස 08 දිනට දිනයට සමගාමීව  හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබ ගැබිණි කාන්තාවන් සදහා රසවින්දනතා වැඩසටහන හා පිරිත් සජ්ජායනය සිදුකරන ලදී.ඊට සමගාමීව ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී. මේ සදහා අනුග්‍රහය තුම්පනේ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී කමනි කුලතුංග මහත්මිය, හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, CIB ආයතනය, සණස සංවර්ධන බැංකුව හා රජයේ පවුල් සවුක්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය විසින් සිදුකරන ලදී.

                          

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top