ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ ආධාර මත අධි අවදානම් නිවාස වල ජිවත් වන පවුල් නැවත පදිංචි කිරිම සදහා හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් චෙක්පත් ප්‍රධානය කරන ලදි.

.    

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අඩාල වු ජන ජිවිතය නංවාලිමේ එක් පියවරක් ලෙස ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ අනුග්‍රහය මත මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් හේමන්ත කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින්ගේ සහභාගිත්වයෙන් 2020/05/05 දින අවශ්‍යතා සහිත ප්‍රතිලාභි පවුල් වෙත ආධාර ප්‍රධානය කරන ලදි.

        

 

 

සේවා ස්ථානයන්හි නව කොරෝනා වෛරසය පැතිරිම වළක්වා ගැනිම සදහා වු මාර්ගෝපදේශය

 

         

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top