ජාතික භාෂා පුහුණු ආයතනයේ අනුග්‍රහයෙන් ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි 2021.05.06 දින පැවැත්වීමට නියමිතව තිබු දෙමළ භාෂා පුහුණු පාඨමාලාව ( පැය 150) කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා ඇති බව කරුනිකව දැනුම් දෙමි. ( විමසීම් 0716798421 )













