quarantine aid

The 1st phase of the distribution of the essential food items for 25 families undergoing self quarantine due to corona outbreak was successfully completed on 05/09/10 November 2020.

101

The beneficiaries selected from the Hatharaliyadda Divisional Secretariat for the first phase of the national programme for the professional training for 100000 member of low income recipient families were registered today in accordance with the "Saubhagye Dekma" Policy of His Execellency the President.

page

Appoinment letters were granted to 102 graduate trainee Hon.Minister of Mass Media, Keheliya Rabukwella with the participation of political authority and the Divisional Secretary on 04th September 2020 at 3.00pm at the conference hall of the Hatharaliyadda Divisional Secreteriat under the programme to recruit 60000 graduate trainees to Public service as a step for prosperous country, a concept of the excellency the President Gotabhaya Rajapaksha.

page

2020 වර්ෂයේ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන සැළැස්ම අනුව eRL කාර්යාල නවිකරණය කිරිමේ වැඩසටහන යටතේ  නවිකරණය කරනු ලැබු හතරලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ අංශය 2020/09/25 දින හතරලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් තුමන් විසින් විවෘත කරනු ලැබු වගයි......

IMG 20200713 WA0015 tile

මධ්‍යම පළාත් ක්‍රිඩා,යෞවන කටයුතු,වනිතා ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යංශයේ වනිතා කටයුතු ඒකකය මඟින් කාලිනව හදුනාගත් වෘත්තිය පුහුණු වැඩසටහන් තුළින් රැකියා විරහිත කාන්තාවන්ට ආදායම් උත්පාදන මාර්ගයකට යොමු විමට අවස්ථාව ලබා දිම හා ඔවුන්ගේ සමාජ ආර්ථික තත්වය නංවාලිම අරමුණු කර ගනිමින් මෙම කොට්ඨාශයේ පළාත් වනිතා සංවර්ධන නිළධාරි විසින් දින 10 පුහුණු පාඨමාලාවෙන් 2020/07/13 දින හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ප්‍රාදේශිය ලේකම්ස තුමන් හා  කර්මාන්ත අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ (සැළසුම්)  තුමියගේ සහභාගිත්වයෙන් පැවති අත්කම් හා අළෙවි ප්‍රදර්ශනය.

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top