
2021 මාර්තු මස 08 දිනට දිනයට සමගාමීව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබ ගැබිණි කාන්තාවන් සදහා රසවින්දනතා වැඩසටහන හා පිරිත් සජ්ජායනය සිදුකරන ලදී.ඊට සමගාමීව ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී. මේ සදහා අනුග්‍රහය තුම්පනේ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී කමනි කුලතුංග මහත්මිය, හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, CIB ආයතනය, සණස සංවර්ධන බැංකුව හා රජයේ පවුල් සවුක්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය විසින් සිදුකරන ලදී.













