ග්‍රාම නිලධාරී කාර්යාලීය පුරවැසි ප්‍රඥාප්තිය

 

අනු අංකය

 සපයනු ලබන මහජන සේවාවන්

 අවශ්‍යතාවන් සහ සේවා ස්වභාවය

සේවාව ඉටුකිරීම සදහා              

01

චරිත සහතික/පදිංචි සහතික ලබාදීම

 පෞද්ගලිකව සෑහිමකට පත්විය හැකි නම්

 විනාඩි 15

 පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම්

 දින  03

02

ආදායම් සහතික ලබාදීම

සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම

 ලේඛන වලින් ආදායම් තහවුරු වන්නේ නම්

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

විනාඩි  30

 ක්ෂේත්‍ර පරික්ෂණයකින් ආදායම තහවුරු කරගත යුතුනම්

 දින 03

03

වටිනාකම් සහතික ලබාදීම

 රු. 5000 දක්වා සහතික නිකුත් කිරීම හෝ

රු. 5000 වැඩි සහතික සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

 විනාඩි 45

ක්ෂේත්‍ර පරික්ෂණයකින් වටිනාකම තහවුරු කරගත යුතු වන්නේ නම්

රු. 5000 ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000 ට වැඩි නම්

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

දින 03

04

තක්සේරු වාර්ථා සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම

 ලේඛන වලින් තහවුරු වේ නම්

 විනාඩි 45

 ක්ෂේත්‍ර පරික්ෂණයකින් තහවුරු කරගත යුතු නම්

 දින 05

05

හැදුනුම්පත් ලබාදීම

 ඉල්ලුම් පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම

 දින 07

 එක් දින සේවා ඉල්ලුම්පතක් ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම

 දින 01

06

කොස්/රට දෙල් සහ ගැහැණු තල් ගස් හෙලීම සදහා

නිර්දේශ කිරීම

 අනතුරුදායක ගස් කැපීම සදහා

 දින 03

 අනතුරුදායක නොවන ගස් කැපීම සදහා

 දින 14

07

හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 14

08

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 14

 දැව මුද්‍රා කිරීම

 දින 01

09

දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 01

10

උපත්/මරණ පිළිබද වාර්තා ලබාදීම

 උපත්/ස්වාභාවික මරණ වාර්තා කිරීම

 පැය 03

11

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම                           

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 03

12

පැමිණිලි පිටපත් ලබාදීම

 පවත්නා වර්ෂයේ නම්

 දින 01

 පෙර වර්ෂයකදී නම්

 දින 03

13

මහජන ආධාර විශේෂ රෝගාධාර නිර්දේශය

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 02

14

ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 01

15

ඉඩම් අයිතිය තහවුරු කිරීම

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 03

16

විදුලිය සහ ජල පහසුකම් සදහා නිර්දේශ ලබාදීම

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 01

17

ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම

 ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 දින 07

18

සාම නිලධාරි රාජකාරි

 සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම

 දින 03

19

විශ්‍රාමිකයන් සම්බන්ධ වාර්තා සැපයීම

 විශ්‍රාම වැටුප් අදාළ වාර්ෂික පදිංචි සහතිකය ඇතුළුව

අනෙකුත් වාර්තා සැපයීම

 විනාඩි 10

20

විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම

 ලේඛණ සහ තොරතුරු ඉදිරිපත් කර

අදාළ ලියවිලි හා වාර්තා ලැබී

ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 03

  • නිලධාරී විසින් ඉටුකරනු ලබන මූලික සේවාවන් කිහිපයක් පමණි. ඔබගේ අනෙකුත් සේවා අවශ්‍යතාවයන්ද

         කාර්යක්ෂමව ඉටු කිරීම සදහා ග්‍රාම නිලධාරී බැදී සිටින බවද සලකනු මැනවි.විශේෂ අවස්ථාවකදී මෙම

         කාල සීමාවන් වෙනස් වීමට ඉඩ ඇත.

 

  • ඉහත සදහන් වේලාවන් තුල සේවය සැපයිය හැකි වන්නේ ඉල්ලුම්කරු විසින් සියලු අදාල කරුණු නිසි පරිදි

         සම්පූර්ණ කරන්නේ නම් පමණි.අදාළ සේවය ලබා ගැනීමේදී කිසියම් ඇගයීමක්, යෝජනාවක් හෝ

         පැමිණිල්ලක් වෙතොත් ඔබගේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් වෙත හෝ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ

         ග්‍රාම නිලධාරී අංශය වෙත දැනුම් දෙන්න.

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top