ආයතන අංශය
|
ප්‍රධාන කාර්යයන් |
1. කාර්යාලයට ලැබෙන සහ යවන තැපෑල සම්බන්ධ කටයුතු |
|
2. සියලුම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම |
|
|
3. සියලුම නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ කටයුතු |
|
|
4. මැතිවරණ රාජකාරි සම්බන්ධ කටයුතු |
|
|
5. ග්‍රාම නිලධාරි සහතික අනු අත්සන් කිරීම |
|
|
6. සියලුම නිලධාරීන්ගේ ගමන් වියදම් ගෙවීම් සම්බන්ධ කටයුතු |
|
|
7. ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ඉදිරි / කළ වැඩසටහන් සම්බන්ධ කටයුතු |
|
|
8. නිලධාරීන්ගේ දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීම |
|
|
9. කාර්යාලයේ නඩත්තු කටයුතු |
|
|
10.දුරකථන, විදුලි, ජල බිල්පත් නිරවුල් කිරීම |
|
|
11.කාර්යාලයේ ඵලදායිතාවය සම්බන්ධ කටයුතු |
|
|
12.භාෂා පරිවර්තන කටයුතු |
|
|
13.සියලු නිලධාරින්ගේ රාජකාරි පැවරීම් සම්බන්ධ කටයුතු |
ගිණුම් අංශය
| ප්‍රධාන කාර්යයන් |
1. සියලු නිලධාරින්ගේ වැටුප් සැකසීම |
|
2. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
|
|
3. විශ්‍රාම වැටුප් සම්බන්ධ කටයුතු |
|
|
4. සියලු ලැබීම්/ ගෙවීම් කටයුතු |
|
|
5. ප්‍රසම්පාදන කටයුතු |
|
|
6. විගණන විමසුම් කටයුතු |
|
|
7. ගබඩාව නඩත්තු කිරීම |
.
සමාජ සංවර්ධන අංශය
| ප්‍රධාන කාර්යයන් |
1. මහජනාධාර හා රෝගාධාර ගෙවීම |
|
2. වැඩිහිටි දීමනා ගෙවීම |
|
|
3. ආබාධිත දීමනා ගෙවීම |
|
|
4. ආබාධිතයින් සඳහා උපකරණ, වෛද්‍යාධාර, ස්වයං රැකියා ආධාර ලබාදීම |
|
|
5. වැඩිහිටි නිවාසය සම්බන්ධ කටයුතු |
|
|
6. කැපකරු දෙගුරු කටයුතු |
|
|
7. ගැබිණි මව්වරු සඳහා “පෝෂණ මල්ල” වැඩසටහන |
|
|
8. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධ කටයුතු |
|
|
9. ආපදා සම්බන්ධ කටයුතු |
|
|
10.වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම |
|
|
11.ආදායම්/ වටිනාකම් සහතික නිකුත් කිරීම |
|
|
12.සමාජ ආරක්ෂණ බඳවා ගැනීම් සම්බන්ධ කටයුතු |
|
|
13.ස්වේච්ඡා සංවිධාන සම්බන්ධ කටයුතු |
|
|
14.ජනාධිපති ආධාර සම්බන්ධ කටයුතු |
|
|
15.ව්‍යාපාර නාම ලියාපදිංචිය |
|
|
16.මුල් ළමාවිය සම්බන්ධ කටයුතු |
|
|
17.කොට්ඨාශයේ සියලුම සුභසාධක කටයුතු |
ඉඩම් අංශය
| ප්‍රධාන කාර්යයන් |
1. රජයේ ඉඩම් සම්බන්ධ සියලු කටයුතු |
|
2. රජයට ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධ කටයුතු |
|
|
3. දැව හෙලීම් සහ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
|
|
4. වැලි, පස්, බොරළු කැණිම් සහ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
|
|
5. කළුගල් බලපත්‍ර නිකුත් කිරීම |
|
|
6. ගිනිඅවි බලපත්‍ර ලබාදීම සහ අලුත් කිරීම සම්බන්ධ කටයුතු |
|
|
7. කෘෂිකර්මය සම්බන්ධ කටයුතු |
|
|
8. ඉඩම් පරිහරණ සම්බන්ධ කටයුතු |
සංවර්ධන අංශය
| ප්‍රධාන කාර්යයන් |
1. කොට්ඨාශයේ සියලු සංවර්ධන කටයුතු |
|
2. සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධ කටයුතු |
|
|
3. ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (ග්‍රාම ශක්ති, බහු ආංශික පෝෂණ වැඩසටහන) |
රෙජිස්ට්‍රාර් අංශය
| ප්‍රධාන කාර්යයන් |
1. උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම |
|
2. ඉහත ලේඛනවලට අදාල සංශෝධන කටයුතු |
|
|
3. උඩරට හා සාමාන්‍ය විවාහ ලියාපදිංචිය |
|
|
4. උඩරට විවාහ දික්කසාද පරීක්ෂණ පැවැත්වීම |
|
|
5. කල්ගත වූ උපත්, මරණ ලියාපදිංචි කිරීමට අවශ්‍ය කටයුතු |
සමෘද්ධි අංශය
| ප්‍රධාන කාර්යයන් |
1. සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන කටයුතු |
|
2. සහනාධාර සම්බන්ධ කටයුතු |
|
|
3. සමාජ ආරක්ෂණ ගෙවීම් කටයුතු |
|
|
4. ජීවනෝපාය සංවර්ධන වැඩසටහන සම්බන්ධ කටයුතු |
|
|
5. සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සම්බන්ධ කටයුතු |
|
|
6. සමාජ සංවර්ධන වැඩසටහන් සම්බන්ධ කටයුතු |
|
|
7. ප්‍රජාමූල බැංකු වැඩසටහන සම්බන්ධ කටයුතු |
|
|
8. සමෘද්ධි අංශයට අදාල රජයේ ගිණුම් කටයුතු |













