ලේ දන් දීමේ වැඩසටහන

ජාතික තරුණ සේවා සභාව හා ප්‍රාදේශීය  ලේකම් කර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහන 2021.12.15 වන දින හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන රැස්වීම්  ශාලාවේදී පැවැත්විය.

 

IMG 20211216 WA0009

IMG 20211216 WA0019IMG 20211216 WA00311IMG 20211216 WA0028IMG 20211216 WA0000IMG 20211216 WA0032

 

 

               ලේ දන් දීමේ වැඩසටහනimages1111

 

ජාතික තරුණ සේවා සභාව හා ප්‍රාදේශීය  ලේකම් කර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහන 2021.12.15 වන දින පෙ.ව.9.00 සිට හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන රැස්වීම්  ශාලාවේදී පැවැත්වේ.

                                                                       images

 

විශේෂ සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන

විශේෂ සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන යටතේ හතරලියද්ද කොට්ඨාශයේ සවිබල ගැන්විමට හදුනාගන්නා ලද පවුල් සදහා උපකරණ බෙදා දීමේ වැඩසටහන 2021/12/01 වන දින ප්‍රදේශීය ලේකම්  ඩබ්.ජි.එම්.හේමන්ත කුමාර , ව්‍යාපෘති කළමනාකරුවන් , සමෘද්ධි මුලස්ථානාධිපති  හා සමිති කළමණාකරුවන් යන  අයගේ  ප්‍රධානත්වයෙන් කාර්යයාල පරිශ්‍රයේදී පැවැත්විණි.

 

IMG 20211202 WA0008IMG 20211202 WA0007IMG 20211202 WA0006

Internal Audit Committee (4th Quarter)

Internal Audit Committee (4th Quarter) relevant to yera 2021 was held an 02/12/2021 at the  Conference hall with the participation of Internal Auditor of District Secretariat, Divisional Secretary  W.G.M.Hemantha Kumara , Staff Officers and othe Officers .

IMG 20211202 WA0013IMG 20211202 WA0012IMG 20211202 WA0011

 

 

 

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

 

හතරලියද්ද කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2021.11.21 වන දින කමිටු සභාපති ගරු විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල් පීරිස් මැතිතුමන්, සෞඛ්‍ය අමාත්‍ය ගරු.කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමන්, අමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක පුජ්‍ය කහගල සීලානන්ද හිමියන්ගේ සහභාගිත්වයෙන් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා ගරු සභාපති තුමන් ඇතුළු මන්ත්‍රීරීවරුන් හා විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top