සෞභාග්‍යා සතියට සමගාමීව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කරන ලද වැඩසටහන 2021.07.07 දින සාර්ථකව පවත්වන ලද අතර ඒ සඳහා සහභාගී වූ ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය කහගල සීලාලංකාර හිමියන්ට තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු එස්.එම්.ආර්.බී.සමරකොන් මැතිතුමා ට හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් තුමාට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියට හා සහයෝගය දැක් වූ සියලු නිලධාරීන් ට සමෘද්ධි අංශයේ ගෞරවය පුදකර සිටිමි.

  • සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය
  • නව සහනාධාර ලබා දීම
  • නිවාස ලොතරැයි ජයග්‍රහණය කරන ලද අය ට චෙක් පත් ප්‍රදානය
  • සමෘද්ධිලාභී ගෙවතු සදහා කහ පැළ ලබා දීම
  • දිරිය පියස නිවාස විවෘත කිරීම

සිදු කරන ලදී.

IMG 20210707 WA0009IMG 20210707 WA0008IMG 20210707 WA0016IMG 20210707 WA0018IMG 20210707 WA0015IMG 20210707 WA0021IMG 20210707 WA0011IMG 20210707 WA0013IMG 20210707 WA0012IMG 20210707 WA0020IMG 20210707 WA0015

සෞභාග්‍ය සතියට සමගාමීව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ව්‍යාපෘති ආරම්භක අවස්ථාවන්

 

  • අඹොරුව වසමේ  කේ.ජී. සුමිත්  මහතාගේ බිම්මල් වගා ව්‍යාපෘතිය
IMG 20210701 WA0007IMG 20210701 WA0006
 
 
  • අළුදෙණිය වසමේ ගාමිණි මහතාගේ  පැළ තවාන්  පාලන ව්‍යාපෘතිය
IMG 20210701 WA0005IMG 20210701 WA0004

 

  • කොළුගල පහලගම වසමේ  සමන්ත මල්දෙණීය මහතාගේ  ගෙවතු වගා ව්‍යාපෘතිය
IMG 20210701 WA0001IMG 20210701 WA0003
 
2021.05.13   දින හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය  ගෙවත්තේ සිදුකළ  
කොම්පෝස්ට්  ආදර්ශනය  සකස්  කිරීමේ අවස්ථා

IMG 20210513 WA0014IMG 20210513 WA0019IMG 20210513 WA0018IMG 20210513 WA0020IMG 20210513 WA0016

2021.06.05 වන දින පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ දායකත්වයෙන් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අසරණ පවුල් සදහා සහන බඩු මළු  බෙදා දීමේ අවස්ථා.

IMG 20210605 WA0021IMG 20210605 WA0020IMG 20210605 WA0017IMG 20210605 WA0016IMG 20210605 WA0009IMG 20210605 WA0018IMG 20210605 WA0010IMG 20210605 WA0006IMG 20210605 WA0015

 

දින එක හමාරක් වැනි කෙටි  කාලයක් තුළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දුන් ඔබ සැමට  මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමි.

 

ප්‍රාදේශීය ලේකම්

හතරලියද්ද

 

 

හතරලියද්ද ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්විම හතරලියද්ද ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021.05.03 දින  හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පැවැත්විය.

        IMG 20210503 WA0020

 

 

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top