ජිවනෝපාය අහිමි වුවන් සදහා රුපියල් 2000 /= ක දිමනාගෙවිම හතරලියද්ද කොට්ටාශයේ අද දින(25) ආරම්භ කරන ලදී. සංකේතාත්මකව  පවුල් දහයකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මුදල් ලබාදුන් අතර  අනෙකුත් පුද්ගලයන් සදහා ග්‍රාම නිලධාරීන් මගින් ග්‍රාමීය කමිටුවේදී මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

IMG 20210825 WA0025IMG 20210825 WA0026IMG 20210825 WA0027IMG 20210825 WA0029IMG 20210825 WA0028

 හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොවිඩ් මර්ධන ඒන්නත්කරණ වැඩසටහන

IMG 20210805 WA0005IMG 20210805 WA0009IMG 20210805 WA0011IMG 20210805 WA0008IMG 20210805 WA0007IMG 20210805 WA0006IMG 20210805 WA0010IMG 20210805 WA0012

ජාතික ක්‍රිඩා දිනය නිමිත්තෙන් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යයාලිය නිලධාරීන් සදහා උදෑසන ශරීරසුවතා වැඩසටහන ප්‍රදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන්  අද දින කාර්යාල පරිශ්‍රය තුලදී සිදුකරන ලදි.

IMG 20210803 WA0007IMG 20210803 WA0003IMG 20210803 WA0001

 

IMG 20210803 WA0000IMG 20210803 WA0005IMG 20210803 WA0004IMG 20210803 WA0002

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top