
කොරෝනා වයිරස් ආසාදිතවී තෙල්දෙණිය මහා රෝහලේ කොරෝන ප්‍රතිකාර වාට්ටුවකට ඇතුලත් කෙරුණු හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් W.G.M.හේමන්ත කුමාර මහතා අදාල මධ්‍යස්ථානයේ රෙදිපිළි ඇතුලු සියලු සනීපාරක්ෂක කටයුතු සදහා ඍජුව මැදිහත්වී නිරෝධායනය වන රෝගීන් සමගින් අදාල වාට්ටුව විධිමත්කරණය සදහා ක්‍රියා කල අයුරු ආදර්ශයමත් හා ප්‍රශංසනීය වේ.













