රාජ්‍ය  නිලධාරීන් උදෙසා පවත්වනු ලැබූ දමිල භාෂා ප්‍රවීණතා වැඩ සටහනේ එක් පියවරක් ලෙස හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වූ පැය 150 වැඩ සටහනේ විසිරයාම සහ ප්‍රසංගය හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් W.M.S. හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2021. 03. 03 දින උත්සවාකාරයෙන්  පැවැත්වූ වගයි.

 tamilpro

11111

කොරෝනා වයිරස් ආසාදිතවී  තෙල්දෙණිය මහා රෝහලේ කොරෝන ප්‍රතිකාර වාට්ටුවකට ඇතුලත් කෙරුණු  හතරලියද්ද ප්‍රාදේශීය ලේකම්  W.G.M.හේමන්ත කුමාර මහතා අදාල මධ්‍යස්ථානයේ රෙදිපිළි ඇතුලු  සියලු සනීපාරක්ෂක කටයුතු සදහා ඍජුව මැදිහත්වී නිරෝධායනය  වන රෝගීන් සමගින් අදාල වාට්ටුව විධිමත්කරණය සදහා ක්‍රියා කල අයුරු ආදර්ශයමත්  හා ප්‍රශංසනීය වේ.

හතරලියද්ද වැලිවිට ඉහළ උතුර වසමෙන්  කොවිඩ් ආසාධිතයෙකු හඳුනා ගෙන ඇත.එබැවින් මේ ප්‍රදේශය තුළ සංචරණය සීමා කරන්න.මෙම කාල සීමාව තුළ අප ආයතනයෙන් රාජකාරි කර ගැනිමට අවශ්‍ය නම් පහත දුරකථන අංක අමතන්න.


කාර්යාලයේ දුරකථන අංකය-0812464411
සහනාර ප්‍රාදේශීය ලේකම් -0812464041

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ වනිතා කටයුතු ඒකකයේ ප්‍රතිපාදන මත හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක කරනු ලැබූ බතික් පාඨමාලාවෙහි බතික් නිර්මාණ කරුවන්ගේ අලෙවි ප්‍රදර්ශනය 2021-01-25 පෙ.ව. 9.00 සිට ප.ව.4.00 දක්වා හතරලියද්ද මහජන බැංකු පරිශ්‍රයේදී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා..!

imagesa

Pschycometric test

මවුබිමේ සෞබග්‍ය කරා යාමේ අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පය යටතේ බහුකාර්ය සාධක දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුර සදහා බදවාගත් පුහුණු ලාභීන්ගේ මානව කුසලතාවයන් ප්‍රරවර්ධනය කිරීමේ අරුමුනින් මනොමිතික පරීක්ෂණය හා වුර්තිය යතුරු වැඩසටහනනේ පළමු අදියර 2020/11/11 සිට 2020/11/13 දක්වා තෙදිනක් පුරා හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ වගයි .

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top