
මවුබිමේ සෞබග්‍ය කරා යාමේ අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පය යටතේ බහුකාර්ය සාධක දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුර සදහා බදවාගත් පුහුණු ලාභීන්ගේ මානව කුසලතාවයන් ප්‍රරවර්ධනය කිරීමේ අරුමුනින් මනොමිතික පරීක්ෂණය හා වුර්තිය යතුරු වැඩසටහනනේ පළමු අදියර 2020/11/11 සිට 2020/11/13 දක්වා තෙදිනක් පුරා හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ වගයි .













