2021.06.05 වන දින පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ දායකත්වයෙන් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අසරණ පවුල් සදහා සහන බඩු මළු බෙදා දීමේ අවස්ථා.









දින එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දුන් ඔබ සැමට මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමි.
ප්‍රාදේශීය ලේකම්
හතරලියද්ද













