විශේෂ සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන
විශේෂ සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන යටතේ හතරලියද්ද කොට්ඨාශයේ සවිබල ගැන්විමට හදුනාගන්නා ලද පවුල් සදහා උපකරණ බෙදා දීමේ වැඩසටහන 2021/12/01 වන දින ප්‍රදේශීය ලේකම් ඩබ්.ජි.එම්.හේමන්ත කුමාර , ව්‍යාපෘති කළමනාකරුවන් , සමෘද්ධි මුලස්ථානාධිපති හා සමිති කළමණාකරුවන් යන අයගේ ප්‍රධානත්වයෙන් කාර්යයාල පරිශ්‍රයේදී පැවැත්විණි.
















