IMG 20200713 WA0015 tile

මධ්‍යම පළාත් ක්‍රිඩා,යෞවන කටයුතු,වනිතා ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යංශයේ වනිතා කටයුතු ඒකකය මඟින් කාලිනව හදුනාගත් වෘත්තිය පුහුණු වැඩසටහන් තුළින් රැකියා විරහිත කාන්තාවන්ට ආදායම් උත්පාදන මාර්ගයකට යොමු විමට අවස්ථාව ලබා දිම හා ඔවුන්ගේ සමාජ ආර්ථික තත්වය නංවාලිම අරමුණු කර ගනිමින් මෙම කොට්ඨාශයේ පළාත් වනිතා සංවර්ධන නිළධාරි විසින් දින 10 පුහුණු පාඨමාලාවෙන් 2020/07/13 දින හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ප්‍රාදේශිය ලේකම්ස තුමන් හා  කර්මාන්ත අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ (සැළසුම්)  තුමියගේ සහභාගිත්වයෙන් පැවති අත්කම් හා අළෙවි ප්‍රදර්ශනය.

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top