පරිත්‍යාග විස්තර
| |
වැඩසටහන/ දිනය |
අනුග්‍රාහකත්වය |
සම්බන්ධීකරණය කල අය |
ක්‍රියාත්මක කල ප්‍රදේශ / පවුල් සංඛ්‍යාව |
ඡායාරූප |
| 1) |
සහන බඩුමළු බෙදා දීම
2021/06/05
|
පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි |
දිස්ත්‍රික් ලේකම්තුමා
ප්‍රාදේශීය ලේකම්තුමා
|
351-එරමුදුලියද්ද ග්‍රාම නිළධාරි වසම
පවුල් -10
|
  |
| 2) |
අඩු ආදායම්ලාභී පවුල් සදහා බඩුමළු බෙදා දීම
2021/06/18
|
දෝහාකටාර් වල සේවයේ නියුතු
- යු.එම් අජිත් බණ්ඩාර
- රන්ජන් රාජකරුණා
- අනුර රණවිරාජ
- උදිත චතුරංග
- එච්.එම් චමින්ද කුමාර
යන මහත්වරුන්
|
එච්.එම් චමින්ද කුමාර මයා,
ආර්ථීක සංවර්ධන නිළධාරී කාංචනා දිසානායක මිය
ග්‍රාම නිළධාරී ජී.ජී. රසිකා සංජීවනී මිය
|
351- එරමුදුලියද්ද ග්‍රාම නිළධාරි වසම
පවුල් -42
|
   |
කොට්ඨාශයේ සිටින අසරණයන් වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමට
ඔබ කැමති නම් කරුණාකර අපව සම්බන්ධ කර ගැනීමට කාරුණික වන්න.
ප්‍රාදේශීය ලේකම් - 0718062939
සහකාර ප්‍රාදේශීය ලේකම් - 0702248620
පරිපාලන නිලධාරි - 0812464411
