• ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජීවනාධාර ලබාදීමේ ඉල්ලුම් පත්‍රය -  බාගත කරන්න
  • කාලික වකුගඩු රෝගි පුද්ගලයන් සඳහා රු.5000/- ක මාසික ජීවනාධාර ලබා දීමේ අයදුම් පත්‍රය - බාගත කරන්න
  • වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනිමේ අයදුම්පත්‍රය   - බාගත කරන්න
  • අවු. 70 ඉක්ම වු අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සදහා ජිවනාධාර ලබා දිමේ අයදුම් පත්‍රය - බාගත කරන්න
  • උපදේශන සේවා  - බාගතකරන්න
  • ඵලදායිතා අංශය  - ඵලදායිතා අංශය - හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කර්යාලය

    ඵලදායිතා අංශය මඟින් පහත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

    • අධ්‍යාපන අංශය
    • පෙර පාසල් ඵලදායිතා වැඩසටහන
    • 5S සංකල්පයට අනුව පෙර පාසල සකස් කිරීම
    • ඵලදායිතා සංකල්ප පිළිබඳ පෙර පාසල් ගුරුවරු දැනුවත් කිරීම
    • ඵලදායිතා සංකල්ප පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
    • පාසල් ඵලදායිතා වැඩසටහන
    • 5S සංකල්පයට අනුව පාසල සකස් කිරීම
    • පාසලේ තත්ත්ව කව ක්‍රියාත්මක කිරීම
    • ඵලදායිතා සංකල්ප පිළිබඳ සිසුන් හා ගුරුවරු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
    • ඵලදායිතා සංකල්ප පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
    • 5S විගණන පැවැත්වීම                                                                              
    • ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට අයදුම් කිරීම
    • පිරිවෙන් ඵලදායිතා වැඩසටහන
    • 5S සංකල්පයට අනුව පිරිවෙන සකස් කිරීම
    • පිරිවෙනේ තත්ත්ව කව ක්‍රියාත්මක කිරීම
    • ඵලදායිතා සංකල්ප පිළිබඳ සිසුන් හා ගුරුවරු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
    • 5S විගණන පැවැත්වීම                                                                              
    • ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට අයදුම් කිරීම
    • රාජ්‍ය අංශය
    • රාජ්‍ය ආයතන ඵලදායිතා වැඩසටහන
    • 5S සංකල්පයට අනුව රාජ්‍ය ආයතන සකස් කිරීම
    • රාජ්‍ය ආයතන වල තත්ත්ව කව ක්‍රියාත්මක කිරීම
    • ඵලදායිතා සංකල්ප පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
    • 5S විගණන පැවැත්වීම                                                                  
    • ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට අයදුම් කිරීම
    • ග්‍රාම නිලධාරි ඵලදායිතා වැඩසටහන
    • 5S සංකල්පයට අනුව ග්‍රාම නිලධාරි කාර්යාල සකස් කිරීම
    • පෞද්ගලික අංශය
    • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ඵලදායිතා වැඩසටහන
    • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුහුණු වැඩසටහන් වලට යොමු කිරීම
    • ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකා වලට සහභාගි කිරීම
    • ඵලදායිතා සංකල්ප පිළිබඳ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
    • 5S විගණන පැවැත්වීම                                                                  
    • ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට අයදුම් කිරීම
    • ප්‍රජා අංශය
    • ප්‍රජා ඵලදායිතා වැඩසටහන
    • ඵලදායිතා සංකල්ප පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
    • www.productivity.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සිදු කරනු ලබන සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ගත හැක

     

  •  ආබාධිත දිමනා ගෙවිම් ලේඛනය (2021 මැයි තෙක් යාවත්කාලින කරන ලද)  - බාගත_කරන්න
  • ග්‍රාම සංවර්ධන ලියාපදිංචි කිරිම    -      බාගත කරන්න
  • වැඩිහිටි දිමනා ගෙවිම් ලේඛනය(2020 මාර්තු තෙක් යාවත්කාලින කරන ලද) -     බාගත කරන්න
  • ගැබිණි මාතාවන් සදහා රු.20000 වන පෝෂණ මල්ල ලබා දිම - බාගත කරන්න
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තොරතරු - බාගත කරන්න

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top