ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Top Menu
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත
2016 අගෝස්තු මස 04 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලැබූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගකීමෙන් බැදී සිටින අතර මෙම කාර්යාලයට අදාළ තොරතුරු ලබා ගැනීම සදහා පහත නම් සදහන් තොරතුරු නිලධාරීයා වෙත RTI අයදුම්පත්‍රය මගින් ඉල්ලීම් කළ යුතුය. (මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ)
නම් කළ නිලධාරියා :
- ඩබ්.ජී.එම්. හේමන්ත කුමාර මයා
ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හතරලියද්ද
0812464288
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තොරතුරු නිලධාරියා :
- එස්.ඒ.එස්.ඩී.ජයසූරිය මෙය
සහකාර ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හතරලියද්ද
0813821192
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- එල්.එම්.ටී.එම්.ලංසකාර මෙය
ගණකාධිකාරී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හතරලියද්ද
08124644199
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- එච්.ජී.ජයවර්ධන මයා
සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හතරලියද්ද
0812464180
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
- ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබදව දින 14 ක් ඇතුළත දන්වනු ලැබේ.
- ඔබ ඉල්ලා සිටින තොරතුරු ලබා දීමට තීරණය කළ හොත්,
i. කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම්, ඒ පිළිබදව ඔබ වෙත දන්වන අතර අදාළ ගෙවීම් කිරීමෙන් පසු දින 14 ක් ඇතුළත තොරතුරු ලබා දෙනු ඇත.
ii. ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව දින 14 ක් ඇතුළත තොරතුරු ලබා දෙනු ඇත.
4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් ඇතුළත තොරතුරු ලබා දීම අපහසු වේනම්, තොරතුරු නිලධාරියා එකී කාලය දීර්ඝ කිරීමට හේතු සදහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේඛ කාලයක් තුළ ඔබ ඉල්ලා සිටින තොරතුරු ලබා දෙනු ඇත.
5. තොරතුරු ලබා ගැනීම සදහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සදහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් ඇතුළත සිදු කරනු ඇත.
6. තොරතුරු ලබා ගැනීම සදහා කරනු ලබන ඉල්ලීමකට අදාළව,
i. තොරතුරු ඉල්ලීම සදහා කරන යම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම,
ii. පනතේ පස්වෙනි වගන්තිය යටතේ ප්‍රධානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරකුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම,
iii. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
iv. සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රධානය කිරීම,
v. වැඩිපුර ගාස්තු අය කිරීම,
vi. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම,
vii. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැලැක්වීම සදහා තොරතුරු විකෘතිකර, විනාශකර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියාහට සාධාරණ හේතු පැවතීම,
මත අතෘප්තියට පත්වන්නේ නම් ඉහත සදහන් නම් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.
බාගතකිරීම්
1. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
2. 2017.02.03 දින ප්‍රසිද්ධ කරන ලද නියෝග බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
3. තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
4. අභියාචනා අයදුම් පත්‍රය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර |
+94 812 202 697 +94 773 957 878 |
| ආපදා නිලධාරි | ඒ.ජී.එන්. බංඩාර මයා | 0812464411 |
අනු-ප්‍රවර්ගයන්
Page 2 of 2



















