ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Citizen Charter
හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මහජන ප්‍රඥ්ප්තිය
සේවා අවශ්‍යතා සදහා අප වෙත පැමිණෙන ඔබ නියමිත තොරතුරු සපුරාලමින් අදාළ ආකෘති නිවැරදිව සම්පූර්ණ කර අප වෙත භාරදුන් පසු මෙහි දැක්වෙන කාලයන් තුළදි ඔබගේ අවශ්‍යතාවය ඉටුකර දීමට බැදී සිටිමු.
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හතරලියද්ද |
|
|
|
| 1. ලිපි අනු අත්සන් කිරීම | විනාඩි 02 |
| 2. දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම | විනාඩි 03 |
|
|
| 1. ආදායම් බලපත්‍ර (වාහන) නිකුත් කිරීම | විනාඩි 03 |
| 2. තාවකාලික ආදායම් බලපත්‍රය (වාහන) | විනාඩි 05 |
| 3. වාහන පැවරීම | විනාඩි ½ |
| 4. වැටුප් විස්ථරය ලබාගැනීම | විනාඩි 10 |
| 5. විශ්‍රාම වැටුප් ගෙවීම | මාස 01 |
|
|
| 1. දීමනා පත්‍ර සැකසීම | මාස 06 |
| 2. අනවසර නියමානුකූල කිරීම | මාස 02 |
| 3. බලපත්‍ර පිටපත් නිකුත් කිරීම | විනාඩි 15 |
|
4. අනුප්‍රාප්තිය / ජීවිත භුක්තිය නම් කිරීම හා ලියාපදිංචිය i. ඉඩම් සංවර්ධන අඥා පනතේ බලපත්‍රය ii. දීමනා පත්‍ර |
දින 03 මාස 01 |
| 5. අයිතිය බැහැර කිරීම | මාස 03 |
| 6. දීමනා පත්‍ර උකස් කිරීම | මාස 01 |
| 7. පතල් කැණීම් බලපත්‍ර නිකුත් කිරීම | දින 03 |
| 8. දැව ගබඩා/මොල්/වඩු මඩු ලියාපදිංචි කිරීම සදහා යොමු කිරීම | දින 03 |
| 9. කොස් ගස් හෙලීමේ බලපත්‍රය නිකුත් කිරීම | දින 07 |
| 10. දැව ප්‍රවාහන බලපත්‍රය නිකුත් කිරීම | දින 07 |
| 11. ආදායම් රැස් කිරීම / බදු රැස් කිරීම | පැය 1/2 |
|
|
| 1. ආදායම් සහතික නිකුත් කිරීම | විනාඩි 30 |
| 2. වටිනාකම් සහතික නිකුත් කිරීම | විනාඩි 30 |
| 3. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | සති 02 |
| 4. විදුලි විරෝධතා පරික්ෂාව | සති 02 |
| 5. සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | පැය ½ |
| 6. වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම | දින 01 |
| 7. මහජනාධාර / අනියම් සහනාධාර / වැඩිහිටි ආධාර/ රෝගාධාර / ආබාධිත දීමනා ගෙවීම | |
| 8. සමිති ලියාපදිංචිය | දින 03 |
|
|
|
1. උප්පැන්න /මරණ/ විවාහ සහතික නිකුත් කිරීම i. සහතිකයේ අංකය ඇති විට ii. අංකය හා දිනය ඇති විට |
විනාඩි 05 දින 01 |
| 2. විවාහයක් ලියාපදිංචිය | පැය ½ |
| 3. කල්ගිය උපතක් / මරණයක් ලියාපදිංචිය | සති 02 |
| 4. නම සංශෝධනය කිරීම | දින 01 |
| 5. වාසගමද සහිතව නම වෙනස් කිරීම | දින 01 |
| 6. උප්පැන්න සහතිකයේ වෙනත් සංශෝධන | සති 02 |
| 7. උඩරට නීතිය යටතේ දික්කසාදය | මාස 03 |
|
|
| 1. අනිවාර්ය ඉතිරි කිරීම් නිකුත් කිරීම | දින 03 |
| 2. සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම | දින 03 |
|
|
| 1. රජයේ ප්‍රතිපාදන ලැබුණු පසු සංවර්ධන කාර්ය නිම කිරීම ( මිලදී ගැනීම් ඇතුළුව ) | |
සැ.යු :
- අදාළ විස්තරය / ආකෘති ලබාගැනීමට නියමිත නිලධාරියා හමුවන්න
- ඉහත සදහන් වෙනත් කරුණක් සදහා ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් , පරිපාලන නිලධාරි හමුවන්න.
- වෙනත් දෙපාර්තමේන්තු මගින් ඉටුකර ගැනීමට ඇති කාර්යයන් මත ඉහත වේලාවන් වෙනස් විය හැක.
ග්‍රාම නිලධාරී කාර්යාලීය පුරවැසි ප්‍රඥාප්තිය
|
අනු අංකය |
සපයනු ලබන මහජන සේවාවන් |
අවශ්‍යතාවන් සහ සේවා ස්වභාවය |
සේවාව ඉටුකිරීම සදහා |
|
01 |
චරිත සහතික/පදිංචි සහතික ලබාදීම |
පෞද්ගලිකව සෑහිමකට පත්විය හැකි නම් |
විනාඩි 15 |
|
පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් |
දින 03 |
||
|
02 |
ආදායම් සහතික ලබාදීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම |
ලේඛන වලින් ආදායම් තහවුරු වන්නේ නම් ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
විනාඩි 30 |
|
ක්ෂේත්‍ර පරික්ෂණයකින් ආදායම තහවුරු කරගත යුතුනම් |
දින 03 |
||
|
03 |
වටිනාකම් සහතික ලබාදීම |
රු. 5000 දක්වා සහතික නිකුත් කිරීම හෝ රු. 5000 වැඩි සහතික සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
විනාඩි 45 |
|
ක්ෂේත්‍ර පරික්ෂණයකින් වටිනාකම තහවුරු කරගත යුතු වන්නේ නම් රු. 5000 ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000 ට වැඩි නම් ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 03 |
||
|
04 |
තක්සේරු වාර්ථා සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම |
ලේඛන වලින් තහවුරු වේ නම් |
විනාඩි 45 |
|
ක්ෂේත්‍ර පරික්ෂණයකින් තහවුරු කරගත යුතු නම් |
දින 05 |
||
|
05 |
හැදුනුම්පත් ලබාදීම |
ඉල්ලුම් පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම |
දින 07 |
|
එක් දින සේවා ඉල්ලුම්පතක් ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම |
දින 01 |
||
|
06 |
කොස්/රට දෙල් සහ ගැහැණු තල් ගස් හෙලීම සදහා නිර්දේශ කිරීම |
අනතුරුදායක ගස් කැපීම සදහා |
දින 03 |
|
අනතුරුදායක නොවන ගස් කැපීම සදහා |
දින 14 |
||
|
07 |
හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 14 |
|
08 |
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 14 |
|
දැව මුද්‍රා කිරීම |
දින 01 |
||
|
09 |
දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 01 |
|
10 |
උපත්/මරණ පිළිබද වාර්තා ලබාදීම |
උපත්/ස්වාභාවික මරණ වාර්තා කිරීම |
පැය 03 |
|
11 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
12 |
පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේ නම් |
දින 01 |
|
පෙර වර්ෂයකදී නම් |
දින 03 |
||
|
13 |
මහජන ආධාර විශේෂ රෝගාධාර නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 02 |
|
14 |
ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 01 |
|
15 |
ඉඩම් අයිතිය තහවුරු කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
16 |
විදුලිය සහ ජල පහසුකම් සදහා නිර්දේශ ලබාදීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 01 |
|
17 |
ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 07 |
|
18 |
සාම නිලධාරි රාජකාරි |
සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම |
දින 03 |
|
19 |
විශ්‍රාමිකයන් සම්බන්ධ වාර්තා සැපයීම |
විශ්‍රාම වැටුප් අදාළ වාර්ෂික පදිංචි සහතිකය ඇතුළුව අනෙකුත් වාර්තා සැපයීම |
විනාඩි 10 |
|
20 |
විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම |
ලේඛණ සහ තොරතුරු ඉදිරිපත් කර අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
- නිලධාරී විසින් ඉටුකරනු ලබන මූලික සේවාවන් කිහිපයක් පමණි. ඔබගේ අනෙකුත් සේවා අවශ්‍යතාවයන්ද
කාර්යක්ෂමව ඉටු කිරීම සදහා ග්‍රාම නිලධාරී බැදී සිටින බවද සලකනු මැනවි.විශේෂ අවස්ථාවකදී මෙම
කාල සීමාවන් වෙනස් වීමට ඉඩ ඇත.
- ඉහත සදහන් වේලාවන් තුල සේවය සැපයිය හැකි වන්නේ ඉල්ලුම්කරු විසින් සියලු අදාල කරුණු නිසි පරිදි
සම්පූර්ණ කරන්නේ නම් පමණි.අදාළ සේවය ලබා ගැනීමේදී කිසියම් ඇගයීමක්, යෝජනාවක් හෝ
පැමිණිල්ලක් වෙතොත් ඔබගේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් වෙත හෝ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ
ග්‍රාම නිලධාරී අංශය වෙත දැනුම් දෙන්න.



















