Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Uncategorised
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජීවනාධාර ලබාදීමේ ඉල්ලුම් පත්‍රය - බාගත කරන්න
- කාලික වකුගඩු රෝගි පුද්ගලයන් සඳහා රු.5000/- ක මාසික ජීවනාධාර ලබා දීමේ අයදුම් පත්‍රය - බාගත කරන්න
- වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනිමේ අයදුම්පත්‍රය - බාගත කරන්න
- අවු. 70 ඉක්ම වු අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සදහා ජිවනාධාර ලබා දිමේ අයදුම් පත්‍රය - බාගත කරන්න
- උපදේශන සේවා - බාගතකරන්න
- ඵලදායිතා අංශය - ඵලදායිතා අංශය - හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කර්යාලය
ඵලදායිතා අංශය මඟින් පහත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
- අධ්‍යාපන අංශය
- පෙර පාසල් ඵලදායිතා වැඩසටහන
- 5S සංකල්පයට අනුව පෙර පාසල සකස් කිරීම
- ඵලදායිතා සංකල්ප පිළිබඳ පෙර පාසල් ගුරුවරු දැනුවත් කිරීම
- ඵලදායිතා සංකල්ප පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- පාසල් ඵලදායිතා වැඩසටහන
- 5S සංකල්පයට අනුව පාසල සකස් කිරීම
- පාසලේ තත්ත්ව කව ක්‍රියාත්මක කිරීම
- ඵලදායිතා සංකල්ප පිළිබඳ සිසුන් හා ගුරුවරු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- ඵලදායිතා සංකල්ප පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- 5S විගණන පැවැත්වීම
- ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට අයදුම් කිරීම
- පිරිවෙන් ඵලදායිතා වැඩසටහන
- 5S සංකල්පයට අනුව පිරිවෙන සකස් කිරීම
- පිරිවෙනේ තත්ත්ව කව ක්‍රියාත්මක කිරීම
- ඵලදායිතා සංකල්ප පිළිබඳ සිසුන් හා ගුරුවරු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- 5S විගණන පැවැත්වීම
- ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට අයදුම් කිරීම
- රාජ්‍ය අංශය
- රාජ්‍ය ආයතන ඵලදායිතා වැඩසටහන
- 5S සංකල්පයට අනුව රාජ්‍ය ආයතන සකස් කිරීම
- රාජ්‍ය ආයතන වල තත්ත්ව කව ක්‍රියාත්මක කිරීම
- ඵලදායිතා සංකල්ප පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- 5S විගණන පැවැත්වීම
- ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට අයදුම් කිරීම
- ග්‍රාම නිලධාරි ඵලදායිතා වැඩසටහන
- 5S සංකල්පයට අනුව ග්‍රාම නිලධාරි කාර්යාල සකස් කිරීම
- පෞද්ගලික අංශය
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ඵලදායිතා වැඩසටහන
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුහුණු වැඩසටහන් වලට යොමු කිරීම
- ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකා වලට සහභාගි කිරීම
- ඵලදායිතා සංකල්ප පිළිබඳ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- 5S විගණන පැවැත්වීම
- ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට අයදුම් කිරීම
- ප්‍රජා අංශය
- ප්‍රජා ඵලදායිතා වැඩසටහන
- ඵලදායිතා සංකල්ප පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- www.productivity.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සිදු කරනු ලබන සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ගත හැක
- ආබාධිත දිමනා ගෙවිම් ලේඛනය (2021 දෙසැම්බර්) - බාගත_කරන්න
- ග්‍රාම සංවර්ධන ලියාපදිංචි කිරිම - බාගත කරන්න
- වැඩිහිටි දිමනා ගෙවිම් ලේඛනය(2020 මාර්තු තෙක් යාවත්කාලින කරන ලද) - බාගත කරන්න
- ගැබිණි මාතාවන් සදහා රු.20000 වන පෝෂණ මල්ල ලබා දිම - බාගත කරන්න
- මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තොරතරු - බාගත කරන්න



















