LOLC  සමාගමේ මුල්‍ය දායකත්වයෙන් හා සිරස ආයතනයේ මාධ්‍ය  අනුග්‍රහයෙන්  ගලගෙදර හා හතරලියද්ද ප්‍රාදේශීය  ලේකම් කොට්ඨවල අඩු ආදායම්ලාභී පවුල් වෙත ප්‍රජාසත්කාරයක් ලෙස සහනාධාර මල්ලක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් 2022 .08.22  දින ගලගෙදර සංස්කෘතික මධ්‍යස්ථානයේදි  LOLC ආයතනයේ නිළධාරීන්, සිරස මාධ්‍ය ආයතනයේ නිළධාරින්ගේ දායකත්වයෙන්  අතිරේක දිස්ත්‍රික් ලේකම්, ගලගෙදර ප්‍රාදේශීය  ලේකම්,හතරලියද්ද ප්‍රාදේශීය  ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවු වගයි.

IMG 20220822 WA0007IMG 20220822 WA0016IMG 20220822 WA0017IMG 20220822 WA0021

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top