අයවැයෙන් වැඩ ලක්ෂයක්                         

ආහාර සුරක්ෂිතතාවත් , අලුත් ආදායම් උත්පාදනයත්, යටිතල පහසුකම් සංවර්ධනයත් ප්‍රමුඛව ප්‍රතිලාභ රැසක් සමගින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දිවයින පුරා දියත් කල " අයවැයෙන් වැඩ ලක්ෂයක් " ජාතික වැඩසටහනට සමගාමිව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 57 හි සංවිධානය කරන ලද සංවර්ධන ව්‍යාපෘති 2022.02.03 වන දින පෙ.ව.8.52 ට යෙදුණු  සුභ නැකතින් ආරම්භ වූ වගයි.

IMG 20220203 WA0146IMG 20220203 WA0125IMG 20220203 WA0110IMG 20220203 WA0019IMG 20220203 WA0057IMG 20220203 WA0102IMG 20220203 WA0044

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

Scroll To Top