සෞභාග්‍ය සතියට සමගාමීව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ව්‍යාපෘති ආරම්භක අවස්ථාවන්
- අඹොරුව වසමේ කේ.ජී. සුමිත් මහතාගේ බිම්මල් වගා ව්‍යාපෘතිය


- අළුදෙණිය වසමේ ගාමිණි මහතාගේ පැළ තවාන් පාලන ව්‍යාපෘතිය


- කොළුගල පහලගම වසමේ සමන්ත මල්දෙණීය මහතාගේ ගෙවතු වගා ව්‍යාපෘතිය















