මහනුවර දිස්ත්‍රික්කයේ විසිරි සිටින රැකියා විරහිත තරුණ තරුණයින් රැකියාගත කිරීම සදහා මිනිස්බල රැකිරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් හා මෙහයවිම මත මහනුවර දිස්ත්‍රික් රැකියා පොළ 2022.06.10 වන සිකුරාදා දින පෙ.ව.9.00 සිට ප.ව.3 දක්වා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ A  හා B ලොබියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කොට තිබේ.මෙම වැඩසටහ සදහා පෞද්ගලික අංශයේ රැකියා සපයන ආයතන 20ක් පමණ සහභාගිවීමට නියමිත අතර මේ සදහා උනන්දුවක් දක්වන රැකියා අපේක්ෂිත ඔබත් එක්වන්න.

 

See the source image

News & Events

27
மே2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
டிச2023
MOBILE SERVICE

MOBILE SERVICE

             ...

குடியுரிமை சாசனம்

Scroll To Top